Saturday, January 27, 2018

Ebates වලින් සල්ලි හොයන හැටි | Ebates Sinhala

Ebay , aliexpress වගේ එවලින් බඩු ඔඩර් කරද්දි  ඩොලර් 10 ක welcome බෝනස් එකක් එක්ක අසීමිතව මුදල් උපයන්න කැමතිද....


ඇත්තටම කිව්වොත් මේක නිකන් පිරමීඩ ආකාරයට  යන දෙයක් හැබැයි කිසිම නීතිවිරෝදි දෙයක් නෙමේ ඒකනම් 1000% ම ශුවර්...
ඉස්සරලම බලමූ මොකක්ද මේකේ ක්‍රමවේදය කියලා..

Ebates කියන්නෙ එක්තරා සේවවක් වැනි දෙයක්  මේකෙදි වෙන්නෙ අපි ebates හරහා aliexpress , ebay හෝ ඕනම ඔන්ලයින් ස්ටෝර් එකකින් බඩුවක් ඕඩර් කරාම කොමිස් එකක් දෙන එකක් වගේ සීන් එකක්. මේ ලිපිය කියවද්දී අනිවා ඔයාලට තෙරෙනවා.
බලමූ ebates වලින් සල්ලි හොයන්න ඔයා කරන්න ඕන දේවල්

1. ඔයාට ebates account එකක් තියෙන්න ඔන.

2. ඔයාට කොමිස් එකක් ගන්නනම් ඔයා ebates හරහා aliexpess හෝ ebay වැනි ස්ටෝ එකකින්  බාණ්ඩ ඇනවුම් කරන්න ඔන. ඔයා ගන්න වටිනාකම මත ඔයාගෙ කොමිස් එක වැඩි වෙනවා.

3. වැදගත්ම දේ  ඔයාගෙ යාලුවෙක් ඔයාගෙ reflink එක හරහා ebates account  එකක් හදලා, එයා $25 හෝ ඊට වැඩි item එකක් ඔඩර් කලොත් ඔයාට ඩොලර් 15 ක් එදාම ලැබෙනවා. ( $25 එක අයිටම් එකක් ඔඩර් කලත් $5 බඩු 5 ක් ගත්තත් ඔයාට කොමිස් එක එනවා තෙරෙනවනේ ).

අපි බලමූ කොහොමද දැන් වැඩේ පටන් ගන්නෙ කියලා.

මුලින්ම ඔයා මෙතනින් ගිහින් ebates account එකක්  හදාගන්න  ( මට කරන උදව්වක් විදියට මෙතන මගෙ ref link එක බාවිතයෙන් හදන්න ).



 ගිනුම හදන්න පුලුවන්නේ හැදුවට පස්සේ email  එකට confirmation එකක් ආවොත් confirm කරන්න.

ඔයා මේ ලින්ක් එක බාවිතා කර ගිනුමක් සාද එය හරහා 25$ ක බාන්ඩයක් ඔඩර් කලහොත්  ඔයාට $10 ක welcome බොනස් එකක් ගන්න පුලුවන්. ( චායාරූප යට )

මේ තියෙන්නෙ මගෙ රෙෆ්ලින්ක් එකෙන් ගිහින් ebates හදලා $25 ක බඩුවක් ගෙන්නපු  යලුවගේ welcome bonus එක



හරි දැන් ඔයා ඔයා ගිනුමක් හැදුවනේ  නේද??
දැන් මේ ලින්ක් එකෙන් ගිහින් ebates app එක ඩව්න්ලොඩ් කරගන්න.

ඊට පස්සෙ  ලොගින් ස්ක්‍රීන්  එකක් එයි ඒකෙන් ඔයා හදපු ebates ගිනුමේ email එකයි password එකයි log වෙන්න.

හරි දැන් අපි බලමු ebates හරහා බඩුවක් ඔඩර් කරන්නෙ කොහොමද කියල ( සැ.යු  ebates කියන්නේ online store එකක්  නෙම් අතරමැදියෙක් විතරයි. ඔයා වෙනදත් බඩු ඔඩර් කරන aliexpress , ebay වැනි store එකෙන් තමා ඔඩර් කරන්නේ. විශේශත්වය අපි බඩු ඔඩර් කරන්නේ ebates ඇප් හරහා.)
අපි බලමූ ඔයා සල්ලි සෙට් කරගෙන බඩුවක් ඔඩර් කරන්න යනවනම් ebates හරහා ඒක කරන්නෙ කොහොමද කියලා.

1. මුලින්ම ඔයා ඔඩර් කරන්න යන බඩුව ඔයා වෙනදත් use කරන aliexpress හෝ ebay වැනි ඇප් එකෙන් බඩුව search කරලා favourite හෝ wish list දාගන්න.

2. ඊට පස්සෙ ebates app එක ඔපන් කරගන්න.

3. ඊට පස්සෙ වම් පැත්තේ මෙනු එකෙන් all store තෝරගන්න.

3.ඊට පස්සෙ search button එක ඔබලා ඔය බඩ්ඩ ඔඩර් කරන්න යන store එක හොයාගන්න
Ex : aliexpress

4. ඒක අවට පස්සෙ shop now බට්න් එක දෙන්න.

5. දැන් ebates ඇප් එක හරහා aliexpress හෝ ebay ඔයාගෙ store  එකට වෙබ් වීව් එකෙන් යයි. කරන්න දෙයක් නෑ ඒකෙන් කරමු . සල්ලිනේ😂😂😂

6.  දැන් ඔයාගෙ aliexpress හෝ ebay account එකට ලොග් වෙන්න

7. දැන් ඔයාගෙ favourite හෝ wishlist දාගත්ත ලිස්ට් එකට ගිහින් සුපුරුදු පරිදි ඔයාගෙ බඩුව ඔඩර් කරන්න පුලුවන් දැන් ඔයාට තෙරෙන්න ඕන හරිනම්.

* pc එකක් use කරන කෙනෙක්නම් acc එක හදපු ගමන්  ගිනුම සේව් වෙනවා. ඊට පස්සෙ active cashback on button එක ඔබලා aliexpress or ebay යන්න එතකොට හරි.

ඔයා මගේ link එකෙන් account එකක් හදලා ඩොලර් $25 ක බඩුවක් ඔඩර් කලොත් ඔයාට welcome බොනස් එක විදියට $10 කු යි  $25 ඔඩර් කරපු නිසා තව $3 ක් විතර එනව. 
 කරන්න ඕන $25 ක විතරයි. එතකොට ඔයාට කොමිස් එක එනවා.
ඔයා ඔයාගෙ රෙෆ් ලින්ක් එක තව කාට හරි දීල  එයා $25 ක බඩුවක් ඔඩර් කලොත් ඔයාට $15 එනවා. එතකොට ඔයාට easy $40 k විතර හොයාගන්න පුලුවන්.

මේකෙ සල්ලි හොයන ප්‍රදාන ක්‍රමය ප්‍රචාරනය කිරීම ඒකට තමා රෙෆ් ලින්ක් බාවිතයට ගන්නෙ. ඒ කියන්නේ ඔයා යාලුවො දාන දාන පාරට ඔයාට $15 ව $15 එනවා ( හැබැයි දාන යාලුවා $25 ක බඩු ඔඩර් කරන්න වෙනවා ).


මේ තියෙන්නෙ ඊයෙ මගෙ යාලුවෙක් ebates හරහා  $25 කට වඩා ලොකු බඩුවක් ඔඩර් කරපු නිසා මට ලැබුනු කොමිස් එක

මේ තියෙන්නෙ එයා මගෙ ලින්ක් එකෙන් register වෙලා එයාගෙ බඩුව ඔඩර් කරපු නිසා එයාට ආපු welcome bonus එක සහ ඔඩර් කරපු බඩුවෙ කොමිස් එක.

මේකෙන් ලැබෙන මුදල් අපිට චෙක් එකකින් හරි   paypal එකට හරි ගන්න පුලුවන්.  Ebates එකෙන් සල්ලි පිටට දෙන්නෙ අවුරුද්දට හතර පාරයි. මේ තියෙන්නෙ  ඒ සල්ලි එලියට දෙන මාස ටික එක මාසයක්නම් ලග ලගම එනවා ඒ තමා පෙබරවරි මාසේ 15 වෙනිද ඊට කලින් ට්‍රයි කරන්න බඩුවක් ඔඩර් කරන්න මේ හරහා

මට කරන උදව්වක් විදියට යි ඔයාලට $10 ගන්නයි මෙතනින් register වෙන්න

මට කරන උදව්වක් වශයෙනුත් ඔයාට $10 ක් ලබාගන්නත් මෙතනින් ගොස් register වෙන්න

මෙතනින් ebates ගිනුමක් හදන්න $10 earn කරන්න.
මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙතනට කමෙන්ට් එකක් හරි FB inbox massege එකක් හරි දාන්න.

කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක හරහා බඩු ගෙන්නන එක අවුල්ද කියලා.
එහෙම නෑ මම මේ පෝං එක ගෙනාවෙත් මේක හරහාම තමා

1. මම යාලුවෙක්ව දැම්මොත් දාපු ගමන් මට ඩොලර් එනවද
*නෑ යාලුවා ebates හරහා $25 ක බඩු ඔඩර්  කරපු දවසක ඔයාට හම්බෙනවා ඔයාගෙ 15

2.$25 ක බඩුවක් එක පාර ඔඩර් කරන්න ඕනද
* නෑ ඩොලර් 1 කෙ බඩු 25 ක් ඔඩර් කෙරුවත් ඒ  කරපු දවසට ඔයාය කොමිස් එක එනවා.

3. පොඩි පොඩි බඩු ඔඩර් කෙරුවට වැඩක් නැද්ද
* අනිවාරෙන් ම ඔයාට කොමිස් එකක් එනවා $1 බඩුවක් ඔඩර් කරත්.

4.මගෙ යාලුවා ebates හරහා oder කරන්න ඕන මම කියන බඩුද
* නෑ එයාට ඕනා කරන ඕන එකක් ඔඩර් කරන්න පුලුවන්

5. මේක හරහා ගිහින් ebay aliexpress  වගේ ඒවලින් ඔඩර් කරන ඒව එන් නැති උනොත් .
*. නෑ එහෙම කිසිම දෙයක් නෑ මම උනත් මේ පෝං එක ඔඩර් කරේ ebates හරහා තමයි

6. Ebates එකෙන් හොයන සල්ලි අනිවාරෙන්ම අපිට දෙයිද
*ඒකනම් 1000%  ක් ම සුවර් අනිවාම දෙනවා. හැබැයි අවුරුද්දට 4 පාරයි check සහ paypal වලට  සල්ලි පිට කරන්නෙ ඊලග දියන පෙබරවාරි 15.

7. ඒකෙන් හම්බෙන චෙක් මෙහෙන් මාරු කරන්න පුලුවන්ද
*ඔව් අනිවා පුලුවන්

8. $10  ක වෙලකම් බෝනස් එක ගන්නෙ කොහොමද
මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න
ඊට පස්සේ $25 ක බඩු ඔඩර් කරපු දවසක ඔයාට ඔයාගේ $10  එනවා ඒ එතකන් ඔඩර් කරන $1 බඩුවකට උනත් පොඩි ගානක් අපිට ආපහු ලැබෙනවා

ඊයෙ පෙරේද මම තව කෙනෙක් මගෙ ref කෙනෙක් කරගත්ත ඒ කියන්නෙ මගෙ ලින්ක් එකෙන් register කරගත්ත. එයා ඊයෙ පෙරේද $25 ක බඩු ඔඩර් කරලා එයාටත් $10 ඇවිල්ල මටත් $15 ක් ආවා


ඔයා ebates app එක ගත්තට පස්සෙ අනිවාරෙන්ම අර හදපු account එකේ email password එකම දීල ලොග් වෙන්න......
මිට අමතරව  කිසියම් හෝ ප්‍රශ්නයක් තිබුනහොත් අපේ page එකට හෝ මෙතන යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙමත් නැතිනම්
Lahiru22131@gmail.com

විද්‍යුත් ලිපිනයට email එකක් දාන්න.
ඔබ මෙයින් register වී උදව් අවශ්‍ය විට උදව් කිරීමට අපගේ massnger gruop එකට ඇඩ් කරගැනීමට අප හට දන්වන්න.
ඉක්මන් කරන්න පෙබරවාරි 15 ට කලින් හැමොම මේ වාසිය ගන්න.
පෙබරවාරි 15 මිස් උනොත්  ඊලගට මාස 3 කට පස්සෙ තමා paypal or check වලට සල්ලි ගන්න පුලුවන් වෙන්නෙ. එතකන් හැබැයි ebates account එකේ මුදල් ඉතිරි කරගන්න පුලුවන්
-----

Tuesday, January 23, 2018

හෙලකුරු themes patch කරන හැටි සිංහලෙන්


හැමෝම use කරන keyboard එක තමයි මේ හෙලකුරු කියන්නේ.
මේකෙ normal පාවිච්චි කරනවා වගේම මේකට theme දාල උනත් පාවිච්චි කරන්න පුලුවන්.
හැබැයි subscribe වෙන්න ඕන ඒ කියන්නේ sim එකේ නොම්බරේ දාල join උනාම මාසිකව තමා කැපෙන්නෙ සිම් එකෙන්.
මම අද කියලා දෙන්න යන්නෙ මේකේ මේ තීම් free ම ගන්න හැටි.

Samsung පෝන් එකක් හරියට root කරන්නෙ කොහොමද...

ගොඩක් අය පෝන් රූට් කරන්නෙ kingroot  කියයි kingoroot කියයි i root v root වගේ ඒවලින් ඒවලින් කරන එක ලේසි උනාට ඒවාලින් පෝන් එක තවත් slow වෙනවා  battry එක කනවා
පෝන් එක රූට් කරද්දී හරියට කරද්දි ගොඩක් අය use කරන එක තමා supersu කියන්නේ  ඉතින් මේකෙන් කියන්නේ samsung පොන් එකක් supersu වලින් හරියට root කරන විදියයි.

මේකට root කරන්න කලින් තව පියවරක් කරන්න තියනවා ඒ තමයි custom recovery එකක් පෝන් එකට දාගන්න එක. ගොඩක් අය මේකට use කරන්නෙ twrp recovery එක .
හරි කොමද දැන් twrp recovery එක දාගන්නේ .